අ.පො.ස.උසස් පෙළ 2024/2025 බාහිර අයදුම්කරුවන් සදහා සම්මුඛ පරීක්ෂණය

 🔸දිනය හා වේලාව  :

               2023 /12 /14  

               පෙ.ව. 8:30

🔸රැගෙන ආ යුතු සහතික  :

  (01) උප්පැන්න සහතිකය

  (02) විදුහල්පති විසින් සහතික කරන ලද ප්‍රතිඵල ලේඛනය .

  (03)  පදිංචිය සනාත කිරීමේ ග්‍රාමසේවක සහතිකය.

 (04)  වෙනත් අධ්‍යාපන සහතික 

 (05)  ක්‍රීඩා සහතික

 (06) චරිත සහතිකය


ගරු. මරියා එරන්දි පැවිදි සොයුරිය

(උසස්පෙළ අංශ ප්‍රධාන)


Comments

Popular posts from this blog

අ.පො.ස. උසස් පෙළ අංශයට 2024 – 2025 නව අයදුම්පත්

Pauline Fair 2023

Happy Feast Day to Principal Sr. Riana