Posts

Showing posts from December, 2023

අ.පො.ස.උසස් පෙළ 2024/2025 බාහිර අයදුම්කරුවන් සදහා සම්මුඛ පරීක්ෂණය

 🔸දිනය හා වේලාව  :                2023 /12 /14                  පෙ.ව. 8:30 🔸රැගෙන ආ යුතු සහතික  :   (01) උප්පැන්න සහතිකය   (02) විදුහල්පති විසින් සහතික කරන ලද ප්‍රතිඵල ලේඛනය .   (03)  පදිංචිය සනාත කිරීමේ ග්‍රාමසේවක සහතිකය.  (04)  වෙනත් අධ්‍යාපන සහතික   (05)  ක්‍රීඩා සහතික  (06) චරිත සහතිකය ගරු. මරියා එරන්දි පැවිදි සොයුරිය (උසස්පෙළ අංශ ප්‍රධාන)

අ.පො.ස. උසස් පෙළ අංශයට 2024 – 2025 නව අයදුම්පත්

 බප/කැල/ සාන්ත පාවුලු බාලිකා මහා විද්‍යාලය, කැලණිය අ. පො. ස. උසස් පෙළ අංශයට 2024-2025 අධ්‍යයන වර්ෂය සඳහා නව අයදුම්පත් කැඳවීම. අප විද්‍යාලයේ අ. පො. ස. උසස් පෙළ අංශයට 2024-2025 අධ්‍යයන වර්ෂය සඳහා අභ්‍යන්තර හා බාහිර ශිෂ්‍යාවන් බඳවාගැනීම ආරම්භ කර ඇති බව සතුටින් දැනුම් දෙමු. ඒ සඳහා අයදුම්පත මෙහිදි ලබා ගත හැක. පහත දී ඇති ගුගල් පෝරමය 2023 දෙසැම්බර් මස 07 වන දිනට පෙර පුරවා අප වෙත යොමු කල යුතුය. ඔබ දැනටමත් විද්‍යාලීය ශිෂ්‍යාවක් ද? ප්‍රතිඵල පැමිණිමට පෙර අයදුම් කළද නැවත විෂයයන් මාරු කිරීමට අවශ්‍යද? එසේ නම් මෙම සබැඳියෙන් පිවිසෙන්න   https://forms.gle/dwjaBYuimwmWFXPk8 නැතිනම් ඔබ බාහිර අයදුම්කරුවෙක් ද? මෙම සබැඳියෙන් පිවිසෙන්න  https://forms.gle/TWttRzoZw9aQeCVA6 සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම දුරකථන මාර්ගයෙන් සිදු කෙරෙන බැවින් නිවැරදි දුරකථන අංකය ඇතුළත් කිරීමට වග බලා ගත යුතුය. තැපැල් මාර්ගයෙන් යොමු කෙරෙන අයදුම්පත් වලද අනිවාර්යයෙන් දුරකථන අංකය ඇතුළත් කළ යුතු  බව දන්වමි විදුහල්පතිතුමිය, බප/කැල/ සාන්ත පාවුලු බාලිකා මහා විද්‍යාලය, කැලණිය.