Posts

Showing posts from October, 2021

අ. පො. ස. උසස් පෙළ අංශයට 2021 – 2023 - නව අයදුම්පත්

අප විද්‍යාලයේ අ. පො. ස. උසස් පෙළ අංශයට 2021 – 2023 අධ්‍යයන වර්ෂ සඳහා අභ්‍යන්තර හා බාහිර ශිෂ්‍යාවන් බඳවාගැනීම ආරම්භ කර ඇති බව සතුටින් දැනුම් දෙමු. ඒ සඳහා අයදුම්පත හා අදාල පොදු උපදෙස් මෙහිදි ලබා ගත හැක. ඔබගේ අයදුම්පත් පිරවීමට ප්‍රථම දී ඇති පොදු උපදෙස් මාලාව හොඳින් කියවන්න. පොදු උපදෙස් මාලාව ඔබ දැනටමත් විද්‍යාලීය ශිෂ්‍යාවක් ද?  මෙම සබැඳියෙන් පිවිසෙන්න. නැතිනම් ඔබ බාහිර අයදුම්කරුවෙක් ද? එසේ නම්   මෙම සබැඳියෙන් පිවිසෙන්න