Posts

Showing posts from November, 2020

2021 වර්ෂයේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීම සඳහා වන අයදුම්පත

අප විද්‍යාලයේ 2021 අධ්‍යයන වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා නවක ශිෂ්‍යාවන් බඳවාගැනීම ආරම්භ කර ඇති බව සතුටින් දැනුම් දෙමු. ඒ සඳහා අයදුම්පත පහත සබැඳියෙන් ලබා ගත හැක.   මෙම සබැඳියෙන් පිවිසෙන්න .