Posts

2021 වර්ෂයේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීම සඳහා වන අයදුම්පත

අප විද්‍යාලයේ 2021 අධ්‍යයන වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා නවක ශිෂ්‍යාවන් බඳවාගැනීම ආරම්භ කර ඇති බව සතුටින් දැනුම් දෙමු. ඒ සඳහා අයදුම්පත පහත සබැඳියෙන් ලබා ගත හැක.   මෙම සබැඳියෙන් පිවිසෙන්න .

2020/06/29 - Academic and non academic staff was attended to the school after Covid 19 and held computer training program to them

Image

School Meeting 2020/06/11

Image

අ. පො. ස. උසස් පෙළ අංශයට 2020 – 2022 - නව අයදුම්පත්

අප විද්‍යාලයේ අ. පො. ස. උසස් පෙළ අංශයට 2020 – 2022 අධ්‍යයන වර්ෂ සඳහා අභ්‍යන්තර හා බාහිර ශිෂ්‍යාවන් බඳවාගැනීම ආරම්භ කර ඇති බව සතුටින් දැනුම් දෙමු. ඒ සඳහා අයදුම්පත හා අදාල පොදු උපදෙස් මෙහිදි ලබා ගත හැක. ඔබගේ අයදුම්පත් පිරවීමට ප්‍රථම දී ඇති පොදු උපදෙස් මාලාව හොඳින් කියවන්න. පොදු උපදෙස් මාලාව ඔබ දැනටමත් විද්‍යාලීය ශිෂ්‍යාවක් ද? මෙම සබැඳියෙන් පිවිසෙන්න . නැතිනම් ඔබ බාහිර අයදුම්කරුවෙක් ද? එසේ නම් මෙම සබැඳියෙන් පිවිසෙන්න
Image
Multi media Enhance lesson program for grade 5 Student
Image
Hour Of code program 2019/12/21

2019/09/17 Web Base Learning

Image
වෙබ් පාදක ඉගෙනුම සදහා ගුරු භවතුන්ගේ සහභාගිත්වය